Saturday 25 June 2011

අහිමි......


පින්නෙන් නෑවුණු පිණිදිය මලකට
නුඹ ළඟ උන්නා තනි නොතනියට
දිනකර විත් අපෙ ජීව්ත අතරට
මග තොට මා තනි වූවා පෙර විලසට

සිනා දහසක්ව මල් සහසක්
පීදුනා අපි වෙනුවෙන් අපිට
ජීවන අරුමැසි එක් කර නුඹ මට
පිළිණ වුණා මතකද ළඟ ඉන්නට

අහිමි වුවත් නුඹ මට
සහසක් සැමරුම් ඇත මගෙ තනියට
දෙන්නම් යන්නට අවසර තුටින් නුඹට
..



2 comments:

  1. මේ ලෝකෙ හිමි වෙන හැමදේම කාලෙකදි අහිමි වෙනවා නේද?

    ReplyDelete
  2. මාත් උත්සාහ ගන්නේ ඒ යතාර්තය තේරුම් ගන්න තමයි කැමීලියා..

    ReplyDelete