Monday 23 May 2011

නුඹ, සොඳුරූ........

රිදෙන හද සුවපත් කෙරුමට
නොවෙයි කිසි තැනක ඔසු,
ලද නොනිමි කඳුලු මැද
හැඬූ සිත් අග
එකම ඔසුවයි මා ලද,
නුඹ,
සොඳුරූ........



1 comment:

  1. එහෙනම් සුභ උපන් දිනයක් වේවා!

    ReplyDelete