Monday 23 May 2011

කුමරුනි නුඹ




බලාපොරොත්තුව
නෙතු අද්දර
කුමරුනි නුඹ
එතැයි කියා...........

හීනෙක දවටා
දෑස වසා ගෙන
පැතුමන් පුරවා
නුඹ එතැයි කියා..........

බලා හිඳිමි
සුවඳක දැවටී
කුමරුනි නුඹ
එතැයි කියා........

මද නලක අමුනා
ගීතයක වෙලා
කුමරුනි නුඹ
එතැයි කියා…….

3 comments:

  1. සිත සවිය ගෙන
    බලා නොඉනු මැන
    කුමරු නුඹේ
    එතැයි කියා..
    නොආවොත්
    දුක හිතෙන නිසා...

    ReplyDelete
  2. සිත සවිය ගෙන
    බලා නොඉනු මැන
    කුමරු නුඹේ
    එතැයි කියා..
    නොආවොත්
    දුක හිතෙන නිසා...

    ReplyDelete