Sunday 9 October 2011

හිතයි හිනහෙන්න මට නුඹ ලඟ ලඟම.......


සිතක ගිම් නිවූ ඔබෙ සෙනෙහස,
මහමෙරක් මැයි වියලුනු කතරට
දිය පහස සොයා ආ මේ මඟ
නතර වුනා ඔබෙ නෙතු පියන් යට...

මිරිඟු සයුරක නොදුටු දිය බිඳක
සොයා දිය බිඳක් වියලුනු සිතක,
නොවූ නුඹ වියලුනු රලු සයුරක,
ගිම් නිවූ නුඹමයි මේ දිය දහර

ගෙවන්න මේ දිවිය නුඹෙ සුසුම් යට
හිතයි හිනහෙන්න මට නුඹ ලඟ ලඟම
දෑඟිලි බැඳන් අවසරයි හැමදාම
විඳ ගන්න මේ උනුසුම සුසුම් මට......



2 comments:

  1. ඔන්න අපිත් ගොඩ වැදුනා මේ පැත්තේ.. තව තවත් ලස්සන කවි කියවන්න හිතාගෙන එන්නම් මේ පැත්තේ...

    ReplyDelete
  2. thnx abheetha aiya.....
    api hamoma athugalpurawarayene....

    ReplyDelete