හිමි අහිමි
ජිවිතේ හිමි අහිමි සියළු දේ ගැන මට හිතෙහ හැටි
Saturday, 11 June 2011
මාලතිය මම.....
කර්කශ පොළවක,
පිපෙන්නට පෙර,
මිලිනව මියැදුනු,
මට.....
පවන් රැළ නුඹ,
විදින්නට තහනම්,
මාලතිය මම.....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment